කුලියාපිටිය – කඹුරාපොළ ඔයට ජීප් රථය පෙරලීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 27 සහ 25 යන වයස්වල පසුවන එකම පවුලේ දෙදෙනෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසා තිබෙන්නේ.
මෙම අනතුර අද අලුයම කාලයේ සිදුව ඇති බවයි පොලිසිය පවසයි
ජායාරූප පහතින්

























