BREAKING NEWS
Search

දෙනෝ දාහක් මැද බත්තරමුල්ලේදී සුඛෝපභෝගි මෝටර් රථයකට සිදු වූ දේ

516

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම  රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

බත්තර මුල්ල දෙස සිට කොස්වත්ත දෙසට අද (22) දා උදෑසන  ධාවනය වූ මෙම මෝටර් රථයේ ඉදිරිපසින් කිසියම් දුමක් පිටව ඇති අතර පසුව එය ගින්නක් දක්වා වර්ධනය වී තිබේ.

පසුව එම රථයේ පැමිණි පිරිස හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කිරීමට උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වීම නිසා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයට දන්වා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *