BREAKING NEWS
Search

බිරිඳ එපා කියූ අභිශේක් දුවගේ උපන්දිනයට කරපු දේ

24742

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ දෙදෙරායෑම  ගැන පසුගිය දවස්වල බොහෝ දෙනෙක් කතා කළා.. ඒත් තාමත් නිල වශයෙන් ඒ ගැන කිසිම දෙයක් මේ යුවල කියලා නෑ…
කොහොම වුණත්, දෙන්නාගේ ලෝකයම වුණ ආරාධ්‍යා කොහොම නම් අයිශ්, අභී දෙන්නා අමතක කරන්නද..? මේ තවත් ඇයට විශේෂ වුණ දවසක්… ආරාධ්‍යා බච්චන් ඇගේ 13 වැනි උපන්දිනය පසුගිය දිනක සැමරුවා…

මොන මොන වගේ දේවල් ඒ දෙන්නාගේ පවුල ඇතුළේ තිබුණත්, අභිෂේක් එයාගේ පුංචි දුව අරාධ්‍යාට සුබ පැතුම් එක් කරන්න මෙදා උපන්දිනයේදීත් අමතක කරලා තිබුණේ නැහැ..

අම්මා තාත්තා අතර මොනතරම් ගැටුම් තිබුණත් දරුවෙක් වෙනුවෙන් එයාලගේ හි වෙන්කරපු ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියන එකට මේකත් හොඳ නිදසුනක්..

කොහොම වුණත්, බොලිවුඩයේ මේ පවුල ගැන කතා කරන ගොඩක් දෙනෙක් කියන්නේ ඓශ්ගේ පුංචි දෝණී ආරාධ්‍යා, ගොඩක් නිහතමානී කෙනෙක් කියලා තමයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *