BREAKING NEWS
Search

මාතර කළඹමින් පත්තු වූ වෙඩිල්ල..

179

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කියන්න යන්නේ අද උදෑසනින්ම අසන්න ලැබුණු දුක්බර කතාවක් ගැනයි..

මාතර – දික්වැල්ල – වලස්ගල ප්‍රදේශයේදී අද (21) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා…

යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇති බවයි සඳහන් වෙන්නේ…

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 43ක පුද්ගලයෙක්…

වෙනත් පුවත්

ගෞතම් අදානිට අධිචෝදනා ගොනු කෙරේ

ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර ඇත.

අදානී ග්‍රීන් එනර්ජි සමාගමේ විධායකයන් ලෙස කටයුතු කරන අදානිගේ බෑණනුවන් වන සගාර් සහ නීත් ජායින්ට ද චෝදනා ගොනු කර ඇතැයි පැවැසෙයි. ඒ, 2020 සහ 2024 අතර කාලය තුළ ඩොලර් මිලියන 250 කට වඩා අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 2 ක මුදලක් ලබා දී, සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *