අචේන්දා කොළඹ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.
වයස අවුරුදු 18 කි. පවුලේ එකම දියණිය වන ඇයට දෙමව්පියන් තම පණ දෙවැනි කොට ආදරය කළේය.
ඇයගේ දෙමව්පියන් කෝටිපති ව්‍යාපාරිකයන්ය. රෙදිපිළි සම්බන්ධ ව්‍යාපාරවල ඔවුන් නිරත වේ. ආදරය වැඩිකමට මෙන්ම පවුලේ එකම දියණිය වන නිසාදෝ කොහෙද ඇය ඉල්ලන සියලුම දේවල් දෙවරක් නොසිතා ලබා දීමට ඇයගේ දෙමව්පියෝ කටයුතු කළහ.
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඇය අධ්‍යාපනය හැදෑරුවාය. කොතරම් පහසුකම් තිබුණත් අධ්‍යාපන කටයුතුවලට වඩා ඇය මුල් තැන දුන්නේ බාහිර කටයුතු සඳහාය. විලාසිතා කිරීමට අමතරව තරුපහේ හොටල්වල සාද ආදීය සඳහාද ඇය යහලු යෙහෙළියන් සමග සහභාගි වූයේ දෙමාපියන්ගේ අවවාද ද නොතකමින්ය.
දිලිනිගේ දෙමව්පියන්ගේ එකම අරමුණ වූයේ තම දියණියට උසස් අධ්‍යාපනයක් ලබාදී ඇයව රටේ වැදගත් පුරවැසියකු බවට පත් කිරීමටයි. ඒ සඳහා ඔහුන් නොගත් උත්සාහයක් නොමැත. එහෙත් දිලිනිගේ සමහර ක්‍රියාකාරකම් නිසා ඒවා ගඟට කැපූ ඉනි මෙන් විය.
දිනක් ඇය තම දෙමව්පියන්ට මෙලෙස පැවසුවාය.
“අනේ මන්දා ඔයානම් මහ පුදුම ළමයෙක්.”ඒ අනුව දිලිනිට දෙමව්පියන් මිල අධිකම නවීන පන්නයේ ජංගම දුරකථනයක් ලබා දුන්නේය. එම ජංගම දුරකථනය දුන් දා සිට ඇය ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙක තබා ටික් ටොක්, ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමට හුරු වූවාය.
සමහර දිනවල පාන්දර දෙක තුනටත් ඇය එම සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කළාය. ටික කලක් ගත වෙද්දී එයට අමතරව අන්තර්ජාලය හරහා වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි නැරඹීමට ඇය පුරුදු වූවාය. එලෙස මාසයක් පමණ ගතවිය.
අධ්‍යාපන කටයුතු පසෙක දැමූ ඇය දිගින් දිගටම වැඩිහිටියන්ට පමණක් සීමා වෙබ් අඩවිවල ඇති වීඩියෝ පට නැරඹීමට පුරුදු වූවාය. දිනපතාම එවැනි විඩියෝ පට නැරඹීම නිසා ඇයගේ මනස අවුල්වී තිබුණි. ඒ අනුව දින ගණනක් ඇය මෙලෙස කල්පනා කළාය.
“මමත් ඒ වීඩියෝවල වගේ පිරිමි කෙනෙක් එක්ක ඉන්න ආසයි. ඒත් කොල්ලෙක් නැහැනේ. අපේ පන්තිවල කොල්ලෙක් යාළු කරගන්නත් බැහැ. යාළු වුණත් ඒගොල්ලොත් එක්ක මෙහෙම ඉන්න බැහැනේ. ඒගොල්ලො පොඩි අයනේ. අයියා කෙනෙක් එක්ක යාළු වුණා නම් හරි. එතකොට මට ඕන විදියට එයත් එක්ක ඉන්න පුළුවන්. මගේ තියෙන ආශාවන් එයාගෙන් ඉටුකරගන්න පුළුවන්.”
“තවත් කල් මට බලන් ඉන්න බැහැ. ඉක්මනටම අයියා කෙනෙක් එක්ක යාළුවෙන්න ඕනා. කවුද එහෙම කෙනෙක් ඉන්නේ. අපිත් එක්ක සාදාවලට යන සඳුන් අයියා හොඳයි. එයා ගොඩක් උස මහතයි. මම එයාට ගොඩක් කැමතියි. කොහොම හරි මම එයත් එක්ක යාළු වෙලා මගේ හිතේ තියෙන ආශාව ඉටු කර ගන්නවා.”ඒ අනුව ඇය සඳුන් නැමැති තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සහ කළාය. සඳුන් යනු වයස අවුරුදු 25 ක තරුණයෙකි. පෞද්ගලික අංශයක රැකියාවක් කරන ඔහු දිලිනිගේ පාසල් මිතුරියකගේ සහෝදරයෙකි.
දින කිහිපයක් වෙනදා මෙන් නොව ඇය සඳුන් සමග ඉතා මිත්‍රශීලීව කතාබස් කළා ය. ඉන්පසු වට්ස්ඇප් හරහා ඔහු සමග අතිශය පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ගැනීමට පටන් ගත්තාය. සති කිහිපයක් එලෙස ගත විය. ඒ කාලය අතරතුර ඔවුන් දෙදෙනා ඉතාමත් ළං වූහ.“දෙදෙනා අතර ඇති සම්බන්ධතාවය තම මිතුරියට නොකියන ලෙසටද පවසා” ඇය ඔහුගෙන් ඉල්ලීමක් ද කර සිටියාය.
එලෙස දෙදෙනා ආදර සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්හ. එතැන් පටන් දෙදෙනා රාත්‍රී කාලයේ වීඩියෝ කෝල් හරහා විවිධ දේ කතාබස් කළහ. ඒ අතර කාමයෙන් උමතු වී සිටි දිලිනි තම නග්න ශරීරය පවා ඔහුට පෙන්නුවාය. ඇයට වුවමනා වූයේ හැකි ඉක්මනින් සඳුන් සමග ලිංගිකව එක්වීමටයි.
දිනක් ඇය සඳුන්ට මෙලෙස පැවසුවාය. “අයියේ හෙට අපේ ගෙදර කවුරුත් නැහැ. ඔයා එන්න මාව බලන්න.”සඳුන් ඒ අනුව පසුදින ඇයගේ නිවසට පැමිණියේය. එලෙස පැමිණි සඳුන් ඇය සමග ලිංගිකව එකතු වූවාය. එතැන් පටන් ලද සෑම අවස්ථාවකම සඳුන් ඇයගේ නිවසට පැමිණ ලිංගිකව එකතු විය. මාස කීපයක් ලෙස ගත විය. දිලිනි තව තවත් වැඩිහිටියන්ට පමණක් සීමාවූ වීඩියෝ පට නැරඹීමට පුරුදු වූවා ය. ඇයට වුවමනා වූයේ එම වීඩියෝ පටවල ආකාරයට ලිංගිකව එකතු වීමටයි.
තවත් සති කීහිපයක් ගතවෙද්දී වෙනත් තරුණයකු සමඟ ලිංගිකව හැසිරීමට ඇයට වුවමනා විය. ඒ අනුව ඇය තවත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තාය. දෙමාපියන් නොමැති අවස්ථාවල එම තරුණයාව තම නිවසට ගෙන්වා ගෙන ඔහු සමඟද ඇය ලිංගිකව එකතු වූවාය. මාසයක් පමණ ගත වන විට ඇයට ඔහුවද එපා විය. ඉන්පසු අය ෆේස්බුක් හරහා විවාහක තරුණයකු සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගත්තාය.
ඇය එම විවාහක තරුණයාව ද තම නිවසට ගෙන්වාගෙන ලිංගිකව එකතු වූවාය. ඔහුගෙන් ඇය සෑහීමකට පත් වූයේ නැත. තවත් තරුණයන් කීප දෙනකුම සමග ඇය එවැනි සම්බන්ධතා පවත්වාගෙන ලිංගිකව එකතු වූවාය. අවුරුදු 14ක් වයසැති මෙම පාසල් සිසුවිය ඒ වන විටත් විවාහක තරුණයන් දෙදෙනකු ඇතුළුව තරුණයන් අට දෙනකු සමග ලිංගිකව හැසිරී තිබුණි. එයට ප්‍රධානම හේතුව වූයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ වීඩියෝ පට නැරඹීමට ඇය ඇබ්බැහි වී තිබීමයි.
එතනින් නොනැවතුණු ඇය අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පුරුදු වූවා ය. එලෙස ඇයට ඒවා පුරුදු කළේ ඇය සමග ලිංගිකව එකතු වුණ විවාහක තරුණයෙකි. ඔහු රවිඳු රසාංගයි. රවිඳු කඩවසම් තරුණයෙකි. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි ඔහු විවාහක දෙදරු පියෙකි. වයස අවුරුදු 34 කි. පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු වශයෙන් සේවය කළ ඔහු අයිස් නමැති භයානක මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පුරුදු වී තම රැකියාව පමණක් නොව විවාහ ජීවිතයද නැති කරගත් අයෙකි.
එලෙස නන්නත්තාර වී සිටින ඔහුට දිලිනිව දැන හඳුනා ගැනීමට හැකිවූයේ ෆේස්බුක් මාර්ගයෙනි. එලෙස දැන හැඳින ගැනීම සති කීපයක් ගතවෙද්දී ලිංගිකව හැසිරීමට තරම් සමීප විය. එලෙස ලිංගිකව හැසිරෙන දිනක රවිඳු ඇයට බලහත්කාරයෙන් මෙන් අයිස් නමැති භයානක මත්ද්‍රව්‍ය ලබා දුන්නේය. පළමුවර ඇය අකමැත්තෙන් වුවද අයිස් භාවිතා කළත් දින කීපයක් ගතවෙද්දී රවිඳු හරහා ඇය ඒවා භාවිතා කිරීමට පුරුදු වූවාය.
රවිඳු ඇය සල්ලිකාර පවුලක තරුණියක් බව මුල සිටම දැන ගත්තේය. ඔහුට වුවමනා වූයේ අයිස් නැමැති භයානක මත්ද්‍රව්‍ය පුරුදු කර ඇයගෙන් මුදල් ලබාගැනීමයි. එලෙස මාස කීපයක් ගතවෙද්දී ඇය අයිස් නැමති මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහිවී තිබුණි.
අයිස් භාවිතා කර මාස කිහිපයක් ගතවෙද්දී ඇයගෙන් පැහැදිලි වෙනසක් දකින්නට ලැබුණි. ඇයගේ සිරුර කෙසඟ වී අවලස්සන වෙමින් තිබුණි. හැසිරීම් රටාවද වෙනස් වෙමින් තිබුණි. පිටත අයට මේ බව පෙනුනත් ව්‍යාපාරික දෙමව්පියන්ට එය අවබෝධ කර ගැනීමට තවත් කලක් ගතවිය. ඒ ඔවුන් දිවා රාත්‍රී වෙහෙස නොබලා ව්‍යාපාරික කටයුතු සඳහා කාලය ගත කළ නිසාවෙනි.
කලක් ගත වෙද්දී ඇයගේ මෙම උමතු ක්‍රියාවන් පිළිබඳව පාසල් ගුරුවරියක් ජාතික ළමා රක්ෂක අධිකාරියේ නිලධාරියකුට පවසා තිබුණි. වහාම එම නිලධාරියා ගුරුවරියගේ තොරතුරු අනුව ඇය පිළිබඳව සොයා බැලුවේය. එහිදී ඔහුට ද දැනගන්නට ලැබුණේ මෙම පාසල් සිසුවිය විශාල ගැටලුවකට මුහුණ දී ඇති බවයි.
ජාතික ළමා රක්ෂක අධිකාරියේ එම නිලධාරියා අදාළ පොලිස් බල ප්‍රදේශයේ ඉහළ නිලධාරියකුට මේ පිළිබඳව දැනුම් දුන්නේය. ඒ අනුව එම පොලිස් නිලධාරීහු එම පාසල් සිසුවියගේ දෙමාව්පියන්ට මේ පිළිබඳව දන්වා එම පාසල් සිසුවියගෙන් ප්‍රශ්න කළහ. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පළමුව විවිධ අසත්‍ය තොරතුරු පැවසුවත් පසුව ඇයට සත්‍ය වසංකර සිටීමට නොහැකි විය. ඒ අනුව තමන්ට සිදු වූ සියල්ල පොලිස් නිලධාරීහු ඉදිරියේ ඇය පැවසූහ.
එහිදී අනාවරණය වූයේ එම බාලවයස්කාර දැරිය අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට පුරුදු වී තරුණයන් සමග ලිංගිකව හැසිරී අයිස් නමැති භයානක මත්ද්‍රව්‍ය භාවිතයට ද පුරුදු වී ඇති බවයි.
ඇයගේ තොරතුරුවලට අනුව විවාහකයන් දෙදෙනකු ඇතුළු තරුණයන් හය දෙනකු මේවන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් තරුණයන් දෙදෙනා පිළිබඳව නිශ්චිත තොරතුරක් පැවසීමට ඇය අපොහොසත් වූවාය. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පොලිස් නිලධාරීන් සිදු කරගෙන යමින් පවතී. මෙම ලිපිය ලියන මොහොත වන විටත් එම පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටියේය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා අවුරුදු 19, 23, 25, 28, 29 සහ 34 යන වයස්වල පසුවන්නන් බවටද අනාවරණය වී තිබේ.


















