BREAKING NEWS
Search

ලොවක් වසඟයට ගත් තාරකාව හදිසියේම ජීවිතක්ෂයට

186

වයස අවුරුදු 35ක් වන, අමෙරිකානු රංගනශිල්පී පෝල් ටීල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිළිකා රෝගයකින් පීඩා විදි පෝල් ටීල්ගේ අභාවය ගැන ලොව පුරා රසිකයෝ මහත් කනස්සල්ලට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, වන් ට්‍රී හිල් තාරකාවේ මතකය සිහිපත් කරමින් හෘදයාංගම පණිවිඩයක් බෙදාගත් ඔහුගේ නියෝජිතයින් විසින් ටීල්ගේ මරණය තහවුරු කර ඇති බවයි.

ටීල්ගේ පෙම්වතිය වන එමිලියා ටොරෙලෝ ඉන්ස්ටග්‍රෑම්හි සංවේදී සටහනක් තබමින් පවසා සිටියේ තම ජීවිතය බෙදාගත් ‘වාසනාවන්තම පුද්ගලයා’ ඔහු බවයි.

Gallery

 

Gallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *