BREAKING NEWS
Search

මේක ලොකු ප්‍රෙෂර් එකක් – වෙවුලමින් අනූ – කනූ වුණ සිද්ධියේ ඇත්ත නැත්ත හෙළි කරයි..

667
ලොකු Pressure එක්ක.. මේ වගේ දෙයක් ගෑනු ළමයින්ට කරන්න එපා..” වෙව්ලන හඬින් ඇය කියූ ඒ කතාව මොකද්ද කියන එක සමාජ මාධ්‍ය පරිහරණය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී දන්නවා ඇති..
ඇත්තටම මේ වගේ දෙයක් ගෑනු ළමයෙක්ට දරාගන්න එක ටිකක් අපහසු දෙයක් කොහොම වුණත් අද ඔවුන් දෙන්නා මේ ප්‍රශ්නය ඉස්සරහා නිහඬ වෙලා නැහැ.. දිගින් දිගටම මේ වගේ කතා එක්ක තවදුරටත් හැංගිලා ඉන්න ඕන නැහැ කියලා අනුක්ෂි වගේම කනුෂ්කි මේ වතාවේ තමට සිදුවුණ මේ අසාධාරණයට නීතිමය ක්‍රියාමාර්ග ගන්න හිතාගෙන අද CIDයට ඇවිත් තිබුණා..

කිසියම් කණ්ඩායමක් විසින් AIතාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කරන මේ අපහාසාත්මක වීඩියෝව නිසා මේ වෙද්දී සමාජ මාධ්‍ය කැළබිලා.. රටම හඳුනන මේ සුරූපී  අක්කා නගෝ දෙන්නා අද උදෑසන CIDයට ඇවිත් පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබුණා..

ඒ විතරක් මීට අදාළ පුද්ගලයින් සොයා හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල අංශ කටයුතු කරන බවයි මේ දෙන්නා වැඩිදුරටත් කියා සිටියේ.. එසේම ඒ දේවල් සමාජ මාධ්‍ය තුළ බෙදාහරින පිරිස් වෙතත් නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *