BREAKING NEWS
Search

සිත්තැවුලට පත් වූ සිසුවෙක් අධ්‍යාපන ආයතනයක් තුල සිදු කල බිහිසුණු අනතුර

106

චීනයේ වුක්ෂි නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක් තුළ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් එම අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එම අධ්‍යාපන ආයතනයේ මුහුණ දුන් පාඨමාලව අසමත් වීම සහ පාඨමලා ගාස්තුව සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව මෙම පිහි ඇනුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *