මෙවර මහ මැතිරණයේදී ගොඩක් දේශපාලකයින් පාර්ලිමේන්තු සටනින් ගිලිහී ගියා..
ඒ අතරින් ඔහුගේ ජය තහවුරු කරගන්න ලැබීම සුවිශේෂී වුණේ අන්න ඒ නිසා කියලා කියන්න පුළුවන්..
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නියෝජනය කරමින් මෙදාම් ඇති සබයට තරඟ කළ ඔහු පාර්ලිමේන්තු වරම් හිමිකරගන්න සමත් වුණා.. මේ කියන්නේ කවුරු ගැනද..?
නම කියූ පමණින් බොහෝ ද්නේක් ඔහුව හඳුනනවා.. රෝහිත අබේගුණවර්ධන, මෙවර මැතිවරණයේදී ඔහු ලබාගත් ඡන්ද ගණන 10,204ක්..



















