අශේන් සේනාරත්න, මෙවර මහ මැතිවරණයට තරග වැදුණේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙක් ලෙසයි..
යතුරු කැරැල්ල – ලාංකීය දේශපාලනයේ ස්වාධීන විප්ලවය
දිස්ත්රික්කය – කොළඹ ( ඉදිරිපත්වුනේ කොළඹ දිස්ත්රික්කෙන් පමණි)
කැම්පේන් කාලය – සති දෙකයි
ප්රචාරණය – සමාජ මාද්ය / විදයුත් මාද්ය
ප්රතිපත්තිය – තරුණ / ළමා / Tech – Digital
කොළඹින් පමණක් ඉදිරිපත් වූ පුංචි ස්වාධීන කණ්ඩායම,
ලබා ගත් මුළු ඡන්ද ගණන1,792 – 0.16%
අපිද මේ පොලොවේ පුංචි බීජ වන්නෙමු
හෙට සිට වැඩකරමු,
දිරියෙන් නැගිටිමු,
ඔක්කොම එකතු වී,
ශ්රී ලංකාව බබළවමු !!!
අනුර කුමාර දිසානායක ජනපතිතුමාගේ බහුතර ආණ්ඩුවේ,
ඉදිරි ගමනට හදවතින්ම සුභ පැතුම් එක් කරමි!
Independent Group 15 – Independent Revolution in Sri Lankan Politics
District – Colombo (contested only from the Colombo District)
Campaign duration – Two weeks
Advertising – Social Media / Electronic Media
Policy – Youth / Children / Tech – Digital
The small independent group that contested only from Colombo received,
Total Votes1,792 – 0.16%
We will also be the little seeds of this earth
Let’s work from tomorrow.
Let’s rise courageously.
Let’s shine all get together and make Sri Lanka shine!!!
I extend my best wishes for the future of the majority government of President Anura Kumara Dissanayake!




















