BREAKING NEWS
Search

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මෙන්න

201

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්ද, සමගි ජන බල වේගයට මන්ත්‍රී ධුරයක්ද හිමිවිය.

ජාතික ජන බලවේගය

1 නිහාල් ගලපත්ති – 125,983
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249

සමගි ජන බලවේගය

1 දිලීප් වෙදආරච්චි – 23,514




Leave a Reply

Your email address will not be published. Required fields are marked *