BREAKING NEWS
Search

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලය

84

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 897,759

සමගි ජන බලවේගය – 150,445

ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 16ක් දිනාගෙන ඇති අතර සමගි ජන බලවේගය දිනාගෙන ඇති ආසන ගණන 03කි.

මෙම ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට හිමිවෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *