BREAKING NEWS
Search

සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ දෙදෙනෙක්ට අත් වූ ඉරණම

125

කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද  මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි  පොලිස් නිළධාරින් දෙදෙනෙකු තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් මත තිස්සමහරාම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොණරාගල කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු සහ කිරින්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් නිලධාරියකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වෙනත් පුවත්

අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පිට පළාත්වල සිට කොළඹ දක්වා සහ කොළඹ සිට පිටපළාත් දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය මෙසේ දැනට අවලංගු වී ඇති බව ද දෙපාර්තමේන්තුව සදහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *