BREAKING NEWS
Search

මාතලේදී බස් රථයක් සහ වෑන් රථ අනතුරට ලක් වෙයි තිදෙනෙක් මරුට – 39 කට තුවාලයි

188

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දඹුල්ල – මහියංගනය මාර්ගයේ මාතලේ, එලවනකන්ද ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට මහියිංගණය දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වෑන් රථයක ගැටී අනතුරුව බස් රථය ප්‍රපාතයට පෙරළි අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයින් 37 ක් සහ වෑන් රථයෙ සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදී බස් රථයේ සිටි පුද්ගලයින් 3 ක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *