බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය ගම්පහ ආසනය නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 82,357 (76.48%)
සමගි ජන බලවේගය 9,020 (8.38%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 5,231 (4.86%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3,075 (2.86%)
සර්ව ජන බලය 2,730 (2.54%)
වේලාව 7.13
සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය කොලොන්න ආසනය නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය 65,447 (65.7%)
සමගි ජන බලවේගය 20,091 (20.16%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,220 (4.23%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2,735 (2.74%)
සර්ව ජන බලය 2,396 (2.4%)




















