BREAKING NEWS
Search

සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය කොලොන්න ආසනය නිල ඡන්ද ප්‍රතිඵලය

82

වේලාව 7.40

සබරගමුව පළාත, රත්නපුර දිස්ත්‍රික්කය කොලොන්න ආසනය නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 65,447 (65.7%)
සමගි ජන බලවේගය 20,091 (20.16%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4,220 (4.23%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2,735 (2.74%)
සර්ව ජන බලය 2,396 (2.4%)

වේලාව 7.15

බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික්කය මීරිගම ආසනය නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 61,619 (71.86%)
සමගි ජන බලවේගය 12,058 (14.06%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3,560 (4.60%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2,632 (3.07%)
සර්ව ජන බලය 1,676 (1.95%)

වේලාව 6.34

උතුර පළාත, යාපනය දිස්ත්‍රික්කය කෝපායි ආසනය නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 9,570 (29.86%)
ඉලංකෙයි තමිල් අරුසු කංචි 4,047 (12.63%)
ජනායක තමිල් තේසිය කූටටනු 3.025 (9.44%)
ස්වාධීන (17) 2,743 (8.56%)
සමස්ත ලංකා දෙමල කොංග්‍රසය 2,679 (8.36%)
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය 2,447 (12.32%)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *