කළුතර දිස්ත්රික්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය අනුව
ජාතික ජන බලවේගය 29,076 (78.99%)
සමගි ජන බලවේගය 3,340 (9.07%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 1,913 (5.2%)
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 1,160 (3.15%)
සර්ව ජන බලය 613(1.67%)
වේලාව (09.02PM)
රත්නපුර දිස්ත්රික්කය නිල තැපැල් ඡන්ද ප්රතිඵලය
ජාතික ජන බලවේගය 24,766 (79.40%)
සමගි ජන බලවේගය 2,969 (9.51%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 1,528 (4.90%)
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 1,031 (3.30)
සර්ව ජන බලය 463(1.48%)
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ 100 (0.32)
වේලාව (08.43PM )
ගාල්ල දිස්ත්රික්කය නිල තැපැල් ඡන්ද ප්රතිඵලය
ජාතික ජන බලවේගය 32,296 (79.08%)
සමගි ජන බලවේගය 3,523 (8.63%)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 1,964 (4.81%)
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 1,846 (4.52%)
සර්ව ජන බලය 607 (1.49%)
ජන අරගල සන්ධානය 171 (0.42)



















