BREAKING NEWS
Search

ගාල්ල දිස්තික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

152

ප්‍රථම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.

ගාල්ල දිස්තික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව (08.43PM )

ජාතික ජන බලවේගය 32,296
සමගි ජන බලවේගය 3,523
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,964
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,846
සර්ව ජන බලය 607
ජන අරගල සන්ධානය 171




Leave a Reply

Your email address will not be published. Required fields are marked *