BREAKING NEWS
Search

අම්මෝ චුලක්ෂි… එයානම් මාරම ලස්සනයි – චුලක්ෂිගේ කොල්ලෝ පිස්සුවට්ටන සරාගීම ජායාරූප පෙළ මෙන්න

218

වත්මන් සිංහල සිනමාවේ සුරූපි තරු සලකුණකි, ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග.

තරු ගුණය මනාව පවත්වාගෙන යන මේ සිනමා තාරකාව, කවදත් වගේ සිය ආකර්ෂණීය රූපයෙන් කාගෙත් ඇස් වශීකරගෙන අවසන්.

ඒ අතර වැඩිහරියක් ඉන්නෙ චුලක්ෂිව සිහින කුමරිය කරගත්තු තරුණයින්.

සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක අපේ ඇස ඉබේම නතර වුණු ඇගේ ආකර්ෂණීය සේයා රූ එකතුවකි මේ.

 

 

 

 

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *