රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
තම වසර ගණනක් භාවිත කළ කාර් එකට මේ වගේ අවසානයක් ලබාදෙන්න ඉන්දීය පවුලක් තීරණය කරලා..
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙසෙන පවුලක් භාවිතයෙන් ඉවත් කළ ඔවුන්ගේ මෝටර් රථය චාරිත්‍රානුකූලව භූමදානය කළ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
ඔවුන්ගේ වසර 12ක් පැරණි මෝටර් රථයයි මෙසේ භූමදානය කර ඇත්තේ..
එම රථය ඔවුන්ට වාසනාව සහ සමෘද්ධිය ගෙන දුන් බවටයි ඔවුන් විශ්වාස කරන්නේ..
එමෙන්ම මෙම අවස්ථාවට රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් වැය කර ඇති අතර, 1500කට ආසන්න පිරිසකට ද ඔවුන් මේ සඳහා ආරාධනා කර ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ..



















