BREAKING NEWS
Search

හෙට දින ලංකාවේ සියලු දෙනාටම නිවාඩු ?

266

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබන 14 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර අනුව එලෙස නිවාඩු ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

වෙනත් පුවත්

අනිවත්තෙන් අත්අඩංගුවට ගත් BMW රථය නීති විරෝධීව එකලස් කළ එකක්

පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණු රථ දෙකෙන් BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සකස් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති මිට්සුබිෂි වර්ගයේ ජීප්රථයේද චැසි අංක කිසිවක් දක්නට නොමැති අතර එම රථය රජයට අයත් වාහනයක්දැයි පොලිස් විමර්ෂන ක්‍රියාත්මකයි.

ඒ අනුව මෙම වාහන දෙකෙහි හිමිකරු වන ඉන්දික සේරම් නැමැත්තාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *