BREAKING NEWS
Search

බිඳ වැටුණු ප්‍රේමය ගැන ලතැවුණු සුරූපී පෙරපාසල් පාලිකාව ජීව්තය අත්හරී.. මොනරාගලින් ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..

523
ඇය ඇත්තෙන්ම සුරූපී තරුණියක්.. ඒ විතරන් නෙවෙයි, කුඩා දරුවන් එක්කම ගැවසුණු ඔවුන්ගේ සිත් හඳුනාගත් ආදරණීය තැනැත්තියක්..
මේ ඇසෙන්නේ ඇය ගැන ඇසෙන සංවේදී පුවතයි.. රාමචන්ද්‍රන් ඉන්ද්‍රාදේවී, වයස අවුරුදු 29ක සුරූපී කාන්තාවක්..

පෙම්සබඳතාව බිඳවැටුණු සිත්තැවුලෙන් මොනරාගල නක්කල යොවුන් ගම්මානයේ පදිංචිව සිටි මේ පෙරපාසල් පාලිකාවක් ඊයේ තම නි‍වසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසනවා..

ඇය මොනරාගල නක්කල යොවුන් ගම්මානයේ පදිංචිව සිටි ඇති අතර නක්කලවත්ත භාරතී පෙර පාසලේ පාලිකාවක් ලෙස කටයුතු කළ බවට වාර්තා වෙනවා..

ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීම නිසා ඇය මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මොනරාගල පොලීසිය වැඩිදුරටත් පවසා තිබුණා.. 

කංසා වගා කර්මාන්තය මුලිනුපුටා දැමීමේ අවදානමක්

ඉතාලියේ ක්‍රියාත්මක සමෘද්ධිමත් කංසා වගා කර්මාන්තය මේ වසරේදී සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමිමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විසින් එරට වාණිජ කංසා වගාව නතර කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබීම
හේතුවෙන්.

ඉතාලියේ කංසා වගාව සඳහා තහනමක් පැනවීමට නියමිතව ඇත්තේ එරට කංසා වෙළදාම නීති ගතකර වසර 8කට පසුවයි.

මෙමගින් රැකියා දහස් ගණනක් අහිමිව යුරෝ මිලියන ගණනක ආයෝජනද රටට අහිමිවනු ඇති බවයි කංසා වගාකරුවන් ප්‍රකාශ කරන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *