BREAKING NEWS
Search

එක් දරු මව නිවසේදී ඝාතනය කරලා

181

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මුන්දලම මහමාඑළිය ප්‍රදේශයෙ එක් දරු මවක්  ඝාතනය කර සිරුරු නිවස තුළ තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මංගලඑළිය මහමාඑළිය පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් වු පුහමහ සිංහගේ දිලිණී මධුෂානී නැමති කාන්තාවක් බව කියයි.

කාන්තාව හා සැමියා අතර ඇතිවු කිසියම් ආරවුලකින් පසු මෙලෙස ඇගේ සැමියා විසින් සිදුකල  දරුණු පහර දීමකින් පසු නිවස තුළදි මරණයට පත්වන්නට ඇති බව පොලිසිය සැක කරයි.

මෙම කාන්තාව නිවසේ කාමරය තුළ වැටි සිටිනු ඇගේ මිත්තනිය දැක ඇති අතර ඒ වන විටත් මෙම කාන්තාව මරණයට පත්ව සිට ඇති බව පොලිස් විමර්ශන වලින් පසු අනාවරණය වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *