BREAKING NEWS
Search

23 හැවිරිදි සරසවි සිසුවියගෙ ලැම දැකපු 80 හැවිරිදි සීයගෙ හැගීම් ඇවිස්සෙයි..සීයට බත් කවන්න ගිය සිසුවියට අවසානයේ වෙච්ච දේ..

22626

උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක සිදු වූ අකරතැබ්බයක් ගැන කියන්නටයි යන්නෙ.

මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්‍වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කර සිටිනවා.

මෝස්තර නිරූපණ ශිල්පි ඩිප්ලෝමා උපාධිය (fashion dssiging degree) හදාරන 23 හැවිරිදි පැමිණිලිකාර සිසුවියට සිය ඩිප්ලෝමාවට අවශ්‍ය ව්‍යාපෘතියක් සඳහා බතික් කර්මාන්තය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා සිය පෙම්වතා හරහා පිළියන්දල ප්‍රදේශයේ බතික් වැඩපොළකට ගොස් ඇති අතර,මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ තොරතුරු හැදෑරීම සඳහා සිසුවිය දින කීපයක් එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

පොලිසිය ඇය පවසා තිබුණේ, සිසුවිය එහි යාමේදී දහවල් ආහාරය සඳහා කෑම පාර්සලයක්ද රැගෙන ගොස් තිබූ අතර ආයතනයේ පිටුපස කොටසේ සිට ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණි බතික් කර්මාන්තශාලාවේ හිමිකරු වූ 80 හැවිරිදි පුද්ගලයා සිසුවිය අමතා ” දුවේ මටත් බත් කටක් කවන්නකෝ” යැයි පවසා ඇය අසලට පැමිණ සිටි බවයි.

දුර බැහැර ප්‍රදේශයක පදිංචි වූ සිසුවියට එකවරම සිය ආතා සිහි වී ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහුට සිය බත් පතෙන් බත් කටක් කවා ඇතත්, මඳ වේලාවකදී “අනේ දුවේ රසම රසයි දුවේ, තවත් කටක් කවන්නකෝ”යැයි පවසමින් සිසුවිය අසලටම පැමිණි ඔහු සිසුවියගේ ලැම පෙදෙස පිරි මදින්නට තැත් කිරීමත් සමඟම සිසුවිය බත් පත ද එම ස්ථානයේ දමා සිය අත් බෑගයද රැගෙන වහා එම ස්ථානයෙන් පිටවී නවාතැන්පොළට පැමිණ සිය පෙම්වතාට ඒ බව දන්වා තිබුණා.

ඉන් අනතුරුව‍යි දෙදෙනාම එක්ව මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *