මෙම ඉහළයාමත් සමඟ කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,480.00ක් ලෙසත්, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,190.00ක් සහ රුපියල් 24,050.00 ලෙසත් සටහන්ව තිබුණා..
වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ මාරවිල මුදුකටුව හා වැලිපැන්නගහ මුල්ල ප්‍රදේශවල පදිංචි දෙදෙනකි.
යතුරු පැදියකින් ජල පෙරණ අලුත්වැඩිවක් සදහා පැමිණි දෙදෙනකුට අසල්වැසි තරුණයකු විසින් වෙඩි තබා ඇති බවට අනාවරණය වි තිබේ.
වෙඩි තැබිම සිදුකළ බවට සැකකරු හදුනා ගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසියි කියයි.


















