BREAKING NEWS
Search

ඔස්ට්‍රේලියාව කලබමින් බිහිසුණු ඝාතනයක්

267

ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නෙක් ලෙස සැලකෙන කාල් රැකමන් ගේ සොහොයුරිය ඇයගේ බ්‍රිස්බෙන් නිවසේදී ඇතිවූ ගැටුමකින් අනතුරුව මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පොලීසිය පවසන්නේ ඇයගේ පුත්‍රයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.

61 හැවිරිදි සුසී රැකමන් ව ඇයගේ නිවසේ ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් ඇයගේ 29 හැවිරිදි පුතාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *