BREAKING NEWS
Search

ලයිට් එක ඕෆ් කරලා ටික වෙලාවයි ගියේ… එකපාරම ඇඳ යටින් අමුතු සද්දයක් ආවා… – මධුසමය ගත කරන්න හපුතලේ ගිය යුවළක් මුහුණ දුන් හිරිකිත අත්දැකීම

7261

මේ හපුතලේ හෝටලේකට ගිය මනාලියක් කියපු කතාවක්….

හනිමූන් කපල් එකක් විතරක් ම නෙවෙයි…සාමාන්‍ය කපල් එකකටත් මේ දේම සිද්ධ වෙන්න පුළුවන්…..

“අපි හනිමූන් එකට ගියේ හීන ගොඩක් හිතේ තියාගෙන.. හබී කැමති වුණේ නෑ ඒ වගේ ලස්සන වෙලාවක් ලයිට් එළියට වැහිලා යනවට. අපරාදේ කියන්න බෑ හොටෙල් එකේ අය ලස්සනට ඇඳ හදලා තිබුණා. මම වෙඩින් ඩ්‍රස් එක පිටින්මයි හබීට තුරුළු වුණේ. අපි ආදරෙන් ඒ විදිහට ඉන්නකොටත්….. අමුතු සද්දයක් ආවා. අපි හිතුවා සතෙක්වත් වෙන්නැති කියලා. ඒත් නෑ… හබීට සැක හිතුණා.. එයා එකපාරම ඇඳ යට බැලුවා.. ඒත් නෑ… ඇඳ වටේට පෙට්ටි…”

“ආයෙමත් හබී මගේ ළඟ…. ඒත් සද්දෙ යන්තමින් ඇහෙනවා. හබී බයෙන් බයෙන් පෙට්ටි ටික එළියට ඇද්දා. මෙන්න හත්වලාමේ එකපාරම මිනිහෙක් මතුවුණා ඇඳ යටින්… මට කෑ ගැහුණා. හස්බන් පිටිපස්සට පැනලා ළඟ තිබ්බ මොකක් හරි එකක් ගත්තා ගහන්න.
අර මිනිහා ඇඳන් හිටියේ වේටර් ඇඳුමක්… අතේ ෆෝන් එකක් තිබුණා. අපි ඒ වෙලාවෙම හොටෙල් එකේ මැනේජර්ට සිද්ධිය දැනුම් දුන්නා. පස්සෙ දැනගත්තෙ ඒ මිනිහා ඉන්නෙ මේ හොටෙල් එකේමයි….. මේ හොටෙල් එකේම වේටර් කෙනෙක්….”

“අම්මෝ….හ්… ඒ මිනිහා සයිකෝ පොරක්.. ඒ කියන්නෙ කපල් දිහා බලලා සතුටු වෙන කෙනෙක්. මිනිහාගේ ෆෝන් එකෙන් වීඩියෝ එහෙමත් හම්බෙලා. මැනේජර් ඉල්ලීමක් කළා මේක ගොඩින් බේරගන්න, මොකද හොටෙල් එකේ නම කැත වෙන නිසා.
ඒත්….. මමයි හබීයි ඒකට කැමති වුණේ නෑ. මොකද ඒක ඒ තරම් හිරිකිත අත්දැකීමක්… අපි මේක පොලිසියට කිව්වා. ඒ මනුස්සයා රිමාන්ඩ් කළා නඩුවෙන් පස්සෙ. පොලිසියේ දි මිනිහා කියලා තියෙනවා තව දෙතුන් දෙනෙක්ගෙ ඒවා මෙහෙම බැලුවා කියලා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *