රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අතිරික්ත වාහන භාරදෙන ලෙස කළ දැනුම්දීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු රජයට අයත් වාහන 16න් 08ක් මේ වනවිට භාරදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ භාරයේ දැනට වාහන 11ක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම නිවේදනය පහතින්,



















