රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අශේන් සේනාරත්න, අද වෙනකොට ඔහු ගැන නොදන්නේ කවුද..? පසුගිය දවස්වල අශේන් ගැන බොහෝ දෙනා කතා වුණේ ඔහුගේ දියවන්නා සිහිනය බොඳවීමත් එක්කයි..
කොහොම වුණත් ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙක් වෙන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ගොනුකර ඇති බවට වාර්තා වෙනවා..
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අශේන් කොළඹ දිස්ත්‍රික්කයට සිය නාම යෝජනා බාර දුන්නා.. එහෙත් පිළිගත් අයෙකු විසින් ඔහුගේ නාමයෝජනා ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම මත එය ප්‍රතික්ෂේප වුණා..






















