මහා පරිමාණ සහල මෝල් හිමියන් සහල් මිල ගණන් ඉහළ දැමීමත් සමග දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ද සහල් මිල ගණන් ඉහළ දමා ඇතැයි තොරතුරු අනාවරණය වෙනවා..
හේතුව මත ගම්මාන ආශ්‍රිත සහල් මෝල් හිමියන් පවා කැකුළු,නාඩු,සම්බා යන සහල් වර්ගවල මිල මහා පරිමාණ සහල් වෙළෙඳුන් නියම කර ඇති මිලටම අලෙවි කළත්, විදුලි බිල, ඩීසල් මිල ගණන් අඩුවී තිබියදීත් සහල් නිෂ්පාදන මිල ගණන් ඉහළ ගොස් ඇති බව පවසමින් සහල් මෝල් හිමියන් මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ..
වෙළෙඳපොළේ කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ගවල හිඟයක්ද මේ වන විට නිර්මාණය වී ඇති බවට වාර්තා වෙනවා..
සාලිය කුමාර ගුණසේකරගේ ලිපියක් ඇසුරෙන්..



















