ඇය දරදිය ඇද්දේ පක්ෂයේ යහපත වෙනුවෙන් බව දමිතා අබේරත්න පවසනවා.. ඒ වගේම ඇගේ ජයග්‍රහණය ගැනත් ඇයට විශ්වාස බවයි දමිතා අද මාධ්‍ය හමුවේ පැවසුවේ… ඇත්තටම ඒ ජයග්‍රහණයට බයේ හේෂා ඇයට මෙහෙම කළාද..?
ඇය කලාකාරිණියක් බවත් මේ තරම් කාලයක් අවංකව ඇගේ දේශපාලන ගමන ආවේ අවංකව බවත් දමිතා පුන පුනා පවසනවා… ඒ කියන්නේ මේ වෙච්ච සිද්ධි සියල්ලම ඇය මෙතක් කළක් ගොඩනගා ගත් නමට කැලලක් වුණාද..?



















