BREAKING NEWS
Search

රන් මිලට මේ මොකද වුනේ ? හිටි හැටියේ වෙනස් වූ රන් මිල

1850
පසුගිය සතියට සාපේක්ෂව රන් මිල අද (14) දවසේ තරමක ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 201,300ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 25,170ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 219,550ක් ලෙසයි.

No description available.

වෙනත් පුවත්

සිඩ්නි – කොළඹ ගුවන්යානයේ සිදුවීම ගැන නිවේදනයක්

සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරණ ගුවන්යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ විමර්ශන කටයුතු  ආරම්භකර ඇත.

ශ්‍රීලංකන් ගුවන්සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් විමර්ශන වාර්තාව ලැබෙන තෙක් එහි කපිතාන්වරයා සේවයෙන් ඉවත්කර ඇති බවත් සඳහන් වෙයි.

මගී ආරක්ෂාව සහතික කිරීම  සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම  ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රමුඛ කාර්යයක් බව එම සමාගම නිකුත්කළ නිවේදනයක් දැක්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *