රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදු ව ඇති ආපදා තත්ත්වය හමුවේ ආපදාවට මුහුණ දී ඇති බස්නාහිර පළාතේ පාසල් කිපිහයක් වසා දැමීට තිරණය කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.
ඒ අනුව, කැළණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික, බියගම ප්‍රාථමික, යබරලුව ආනන්ද විද්‍යාලය ඇතුළු ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු තිබෙන පාසල් මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
වෙනත් පුවත්
බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට නාම යෝජනා අහිමිවී ඇති බව දක්නට ලැබේ.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව එයින් පාරාජය වු වර්ථමාන එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙවර අපේක්ෂකත්වයක් නොලැබී ඇත.
වෙන්නප්පුව හිටපු ආමත්‍යය පෙස්ටස් පෙරේරා මහතා ගේ පුත් සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතාට , හලාවත හිටපු ආමත්‍යය එස්.ඩි.ආර් ජයරත්න මහතාගේ පුත් හිටපු නියෝජ්‍ය කථානායකු හා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන ප්‍රියකංර ජයරත්න මහතාටද මෙවර කිසිදු පක්ෂයකින් නාම යෝජනා අවස්ථා නොලැබී ගොස් තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රියංකර ජයරත්න මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ අපේක්ෂයා දිනවීම සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ නායකත්වය ගෙන කටයුතු කළේය.
අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය දයාශ්‍රිත තිසේරා, ,ශාන්ත අබේසේකර,වික්ටර් ඇන්ටනි, හා ජනාධිපති වර්ණය අවස්ථාවේ සමගි ජන බලවේගය පක්ෂයට සහය ලබා දුන් වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයතු කල ආණමඩුව ආනන්ද සරත් කුමාර යන මහත්වරුන් මෙවර නාම යෝජනා කිසිදු පක්ෂයකින් හිමි වී නොමැති බව දක්නට ලැබේ.




















