BREAKING NEWS
Search

පියා ගෙනදුන් කෑම පාර්සලයත් රැගෙන නිවසට යන්න ගිය මවට සහ පුංචි පුතුට සිදු වූ හද කම්පා කරවන සිදුවීම

1886

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ චීනවරාය,ධිවරගම පදිංචි රන්මඩු හේවගේ නිශාන්ති (47) යන මව හා ඇගේ පුතා වන ශෙහාන් ජයම්පති පෙරේරා (10) නැමැති අයයි.

පියා විසින් ගෙනවිත් දුන් ආහර පාර්සලයක් රැගෙන දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දි මෙම අනතුරට මුහුණ පා තිබේ.

ගල්ඹය සිට ත්‍රිකුණාමලය බලා ධාවනයවු දුම්රියට මෙම දෙදෙනා බිලිවි ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *