රත්තරං ආයෙත් ගණන් උස්සයි – අද මිල මෙන්න

295
වෙළඳපොළ හිතාගන්න බැරි විදිහට දිනපතා වෙනස්වෙන රත්තරං මිල ගැන අපිට ඕනෑතරම් දැකගන්නට ලැබෙනවා..
අදත් අන්න ඒ වගේ දවසක්.. අද රත්තරං මිල යම් ප්‍රමාණයකින් ඉහළගොස් තිබෙනවා.. අද වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 775,434.00ක් ලෙසයි..

මෙම ඉහළයාමත් සමඟ කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,360.00ක් ලෙසත්, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,080.00 ක් සහ රුපියල් 23,940.00 ලෙසත් සටහන්ව තිබුණා..

එම සියලු නව මිලගණන් පහතින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *