BREAKING NEWS
Search

ඉදිරියේදී ඉන්ධන මිලට මොකක් වේවිද..? ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

345
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ගැන බොහෝ විට ඔබ සැලකිලිමත් ඇති.. මොකද ඉන්ධන මිලට ඝෘජුව බලපෑම් කරන ඊට හැකියාව පවතින නිසා..
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා..

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන් වුණා…

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 74 යි ශත 86ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 යි දශම 2.1 ක පහළ යාමක්…

වෙනත් පුවත්

නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් බේරුණු පිරිසකට

ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ.

එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි.

හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *