ඒ විතරක් නෙවෙයි මෑත කාලයේදී අශේන් ගැන ගොඩක් දෙනා කතා වුණේ ඔහු දේශපාලනයට අවතීර්ණ වෙනවා කියලා ඇහුණ කතාවක් එක්කයි.. ඒත් දැන් අශේන්ගේ ඒ සිහිනය බොඳ වෙලා ගිහිල්ලා..
මේ වෙද්දී ඒ ගැන සමාජමාධ්‍යයේ වීඩියෝවක්ද සංසරණය වෙනවා…
ස්වාධීනව මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන්න ගිය අශේන්ගේ නාම යෝජනා මෙවර ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ “පිලිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම” කියන හේතුව මත කියලා තමයි අශේන් නම් කියන්නේ..
ඉතින් ඔහු කියන විදිහට මෙවර තරුණ නියෝජනයට ඉඩක් ලැබුණේ නැතිද..? අශේන් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ ලංකාවේ තවමත් පවතින්නේ පාරම්පරික දේශපාලනයක් පමණක්ම බවයි..
ඔහුට නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් පසු “නියෝජ්ය මැකෝ ලෑස්ති වෙන්න” ලෙස නැවත ලයිව් වීඩියෝවක් පළකර තිබුනා
එම වීඩියෝව පහතින්



















