BREAKING NEWS
Search

සජබ ලයිස්තුවෙන් දමිතාව හලලා

374

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.

ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.

දමිතා අබේරත්න ඊයේ (10) මාධ්‍යට පැවසුවේ තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි.

වෙනත් පුවත්

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකු නම ඇතුලත් කරයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ආබාධ සහිත වු පුද්ගලයෙකුගේ නම ඇතුලත් කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබු සුගත් වසන්ත ද සිල්වා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක්.

තියුණු චින්තකයෙක් සහිත අයෙකු වන අතර ඔහු දශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක් වනවා.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉදිරියේ ඊයේ (11) 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට අත්සන් තබා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *