රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ වන විට දඩුගම, රාගම, සහ කදාන යන ප්‍රදේශවල මස් පිණිස සදහා ඇති කරන සූකරයින් අතර කිසියම් රෝගී තත්ත්වයක් පැතිර යන බවටයි සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ.
දඩුගම ප්‍රදේශයේ පමණක් ගොවිපළවල සිටින සූකරයින් දිනකට 50ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ.
එලෙස මිය යන සූකරයින්ගේ මස් පාරිභෝගිකයින් වෙත අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විමර්රශනයක් ද ආරම්භ කර ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

















