Search

රත්නපුරයම රත් කරමින් බස් රථයක් ගිනි ගනී

617

රත්නපුර – කොළඹ මාර්ගයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.

ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකුයි අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්වී ඇත්තේ.

කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුවී නොමැති බවත්, ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

 

 

 

 

ජායාරුප :accident1st

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *