BREAKING NEWS
Search

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු ලග තිබී හමුවූ දේ

233

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු සතු තිබි ජංගම දුරකතනයක් සහ සිම් පතක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි

බූස්ස කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සොදිසි මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු වන කළු තුෂාර යන රැඳවියා සන්තකයේ තිබි ජංගම දුරකතනය සහ සිම්පත අත්අඩංගුවට ගෙන ඇත

වැඩිදුර විමර්ෂණ සඳහා එම භාණ්ඩ බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාරදී තිබෙයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *