Search

ළඟම හිතවතුන් සහභාගී වුණු ක්ලබ් වසන්තගේ තෙමස් පූර්ණ පිංකම – බිරිදට දැන් කොහොමද ?

2448

මීට මාස තුනකට ඉහත සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්‍රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සිහිකර ඔහුගේ නිවසේ දානමය පිංකමක් පවත්වා තිබුණා.

ඒ, ඔහුගේ පවුලේ පිරිස් සහ සමීපතම හිතවතුන් විසිනුයි.

එම පිංකමෙහි සේයා රූ එකතුවක් ඔහුගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ මුහුණු පොතෙහි ද පළකර ඇති අන්දම මෙලෙස දක්නට ලැබුණා.

”2024/10/07 සහ 2024/10/08 දිනට ⁣යෙදි තිබූ අපේ තාත්තිගේ මාස තුනේ බණ සහ දානය අපේ ගෙදර නැදෑයන්, සහ ලඟම හිතවතුන් සහභාගි කරගෙන පැවැත්වුණා.”

කෙසේ නමුත් මෙම ජායාරූප කිසිවක ඔහුගේ බිරිද සිටිනු දක්නට ලැබුනේ නැහැ.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *