BREAKING NEWS
Search

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නුවරඑළියේ ජයටම කරගෙන ගිය වැඩේ මෙන්න

183

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි.

කුලි පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයන් යොදවා වැටලිමක් සිදු කර එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කලමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සම්බාහන මධ්‍යස්ථානය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් කාන්තාවන් කොලොන්නාව, හසලක, කඩවත, වැලිමඩ, හෝමාගම යන ප්‍රදේශවල පදිංචි අවු 32-47 වයස් කාණ්ඩ වල පසුවන සැකකාරිනියන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *