ඒ අනුව, සංස්ථා, මණ්ඩල හා අධිකාරී ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන අතර, අදාළ අධ්යක්ෂ මණ්ඩල තීරණ ගැනීම් ද නතරවනු ඇති බව සඳහන්..
අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් පරිදි ඊට අදාළ නියෝගය අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් නිකුත් කර තිබෙනවා..
ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබෙන අතර, ඉදිරියේ දී සෙසු අධ්යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කිරීමට නියමිත බවද සඳහන් වනවා..


















