BREAKING NEWS
Search

රන් මිලේ වෙනසක්

2823
පසුගිය දිනවලට සාපේක්ෂව අද (06) දවසේ රන් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 222,350.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 203,900.00ක් ලෙසයි සටහන් වූයේ.

No description available.

වෙනත් පුවත්

මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාදයි

මහව සහ අනුරාධපුර අතර මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කරන දිනය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර නොමැති බැවින් මෙලෙස ධාවන කටයුතු තවදුරටත් ප්‍රමාද වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉඳිපොළගේ කියා සිටියේ.

පූර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා මහව සහ අනුරාධපුරය අතර මාර්ගය පසුගිය ජනවාරි මාසයේදී තාවකාලිකව වසා දමනු ලැබුවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *