BREAKING NEWS
Search

ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට

130

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට   ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.

මෙම අහඹු අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ එම ගම්මානයේ ඩබ්ලිව් .එච්.සිරිපාල නැමැති 62 හැවිරිදි දෙදරු පියෙකි .

මෙම පුද්ගලයා සිය කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටියදී පයලිස්සා බිමට වැටුණ  අවස්ථාවේ ඔහු ඇද සිටි ටී ෂර්ට් එක ගහේ අත්තක පැටලී ගෙල සිරවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පරීක්ෂණ  වලදී අනාවරනයවී ඇත.

ඒ අසලින් ගමන්ගත් කාන්තාවක් මෙම ගොවියාගේ සිරුර මී ගසේ අත්තක එල්ලී තිබෙනු දැක අසල්වැසියන්ට දන්වා පසුව ඔවුන් මේ පිලිබදව පොලිසියට දැනුම්දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *