BREAKING NEWS
Search

අනේ වඳින්නම් අයියේ – ඒක නම් හිතා ගන්න බැරි හමුවීමක්… එපා කියපු පෙම්වතිය, සම්බාහන මධ්‍යස්ථානයේ දී හම්බවෙලා. අවසානෙදි සිදු වුයේ හිතාගන්නවත් බැරි දෙයක්

1290

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මීගමුව ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයකට ගිය 20 වියැති තරුණයෙකු මුහුණ දුන් අපුරු අත්දැකීමක් ගැන මුහුණු පොතේ දකින්නට ලැබුණා.

ඒ තමයි ඔහු කිසිම විදියකින් බලාපොරොත්තු නොවූ සිදු වීමක්, සම්බාහන මධ්‍යස්ථානයේ සිදු වෙලා තියන නිසා.

ඒ ඔහුගේ කලින් පෙම්වතිය ඒ මධ්‍යස්ථානයේ සේවිකාවක් වීම.

දැකපු ගමන් ඉතා සතුටින් ඇයව තෝරා සම්බාහන කරගැනීමට මොහු සුදානම් වුනත් ඇයගේ එතරම් කැමැත්තක් තිබුනේ නැහැ කියලා තමයි මුහුණු පොතේ නම් සදහන් කරලා තියන්නේ.

කෙසේ වුනත් , ඇයගේ සේවය කොච්චර විශිෂ්ට ද කියනවා නම් තමාව හැර ගිය පෙම්වතිය නැවත ඔහු සමග ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන යෑමට ද ඇය කැමති වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *