BREAKING NEWS
Search

හුස්ම ගැනීමට අපහසු වී මිය ගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වූ පුදුම හිතෙන කතාව

158

කෙසෙල්  ගෙඩියක කැබැල්ලක්  උගුරේ  සිරවි   74  හැවිරිදි  පුද්ගලයෙකු   මියගොස් ඇතැයි පොලීසිය කියයි.

බලන්ගොඩ  මුලික  රෝහලේදි  කළ පශ්චාත් මරණ  පරික්ෂණයේදි මෙය අණාවරය  වි  ඇත. බලන්ගොඩ  වැලිගෙපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි පි.ඩබ්ලිව් . පියදාස  නැමති හැත්තෑ හතර හැවිරිදි තැනැත්තකු  මෙලෙස  මියගොස්  ඇත.

බලන්ගොඩ  මුලික රෝහලේ  විශේෂඥ  නිිති වෛද්‍ය  එමි.ජි. කේති සත්‍යයා මහත්මියගේ     ප්‍රධානත්වයෙන්  පැවැති  පශ්චාත් මරණ  පරික්ෂණයේදි  අණාවරය වි  ඇත්තේ   කෙසෙල් ගෙඩියක කැබැල්ලක්   උගුරේ සිරවිම  හේතුවෙන්  හුස්ම ගැනිමට  අපහසු වි  මෙම  මරණ සිදුව   ඇති  බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *