BREAKING NEWS
Search

පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ ලැග්ග තරුණයන් දෙදෙනා – වීඩියෝව සමාජ මාධ්‍ය කලබයි

439

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව  හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත බංගදෙනිය හා කුමාරකට්ටුව පදිංචි සැකකාර තරුණයින් දෙදෙනෙකු බව කියයි.

මෙම සැකකාර තරුණයින් දෙදෙනා පසුගිය 27 දින පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණ සිටිය දී පොලිස් නිළධාරීනියක් රාජකාරි කරන අතර තුර දී නිල ඇදුම ඉස්සි යාමේන් විවෘත වූ පාද විඩියෝ කර එය සමාජ මාධ්‍යට මුදා හැර තිබිමේ චෝදනාවට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

අදාළ සිද්දියට මුහුණ පෑ පොලිස් නිළධාරීනිය තම ඉහළ නිළධාරීන්ට තමන් අපහසුතාවයට පත්වන ආකාරයට මෙලෙස විඩියෝවක් සමාජ මාධ්‍ය ගත කර ඇති බවට පැමිණිලි කිරීමත් සමඟ ඒ පිළිබදව විමර්ශනයක් ආරම්භ කර සැකකාර තරුණයින් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *