BREAKING NEWS
Search

මීයා එලියට පනී

159

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළට පාකිස්ථානයේ ලාහෝර් ගුවන්තොටුපොලේදී රිංගූ මීයෙකු නිසා අදාළ ගුවන් යානය දින ගණනක් ධාවනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජයේ දැඩි කතා බහට ලක් වුණා.

අදාළ මීයා මියගොස් සිටියදී පසුව සොයාගෙන තිබූ අතර එම සත්ත්වයාගේ ඡායාරූපයක් ශ්‍රී ලංකන් සමාගමේ ගුවන් යාන තාක්ෂක නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍යට මුදාහැර තිබුණේ මෙලෙසින්.

ඔහු මෙම ඡයාරූපය සමාජ මාධ්‍යට මුදාහැර තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉවත් වීමෙන් අනතුරුවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *